Saturday, March 15, 2014


හා හා පුරා කියලා මාත් බලොග් එකක් ලියන්න පටන් ගත්තා ගොඩක් කල් හිදලා තිබ්බ ආසාවක් තමයි මන් දන්න කියන දේකින් බ්ලොග් එකක් පටන් එක.එක අද පටන් ගත්තා.මොනා ගැනද මන් බ්ලොග් එක ලියන්නේ ??? මන් දන්න කියන හැමදේම.හැබැයි මන් මුලින්ම ලියන් ඉන්නේ වේබ් නිර්මණකරණය පිළිබදව ඊට පස්සේ අනිත් දේවල්.එහෙනම් මන් පටන් ගත්තා.වැඩි කතා නැතුව අපි බලමු අද මුල්ම පාඩම.

මුලින්ම බලමු මොකක්ද මේ වෙබ් අඩවියක් කියන්නේ කියලා.


  • පුද්ගලයෙක්ට යම් පණීවුඩයක් සංනිවේදය කිරිම සදහා මේය භාවිතා කරයි.
වේබ් අඩ්වියක් නිර්මණය කරන්නේ කටද 

  • මේ දේ නම් වැදගත් අපි වෙබ් අඩවියක් නිර්මණය කරන්නේ කටද යන්න අපි දැන ගෙන සිටිය යුතුයි එය පහත් අකරයට විය හැක 
  1. වණිජමය අඩවි
  2. පෞද්ගලික අඩවි
  3. අධ්‍යාපන වෙබ් අඩවි
  4. රජ්‍යා අඩවි  ආදි වශයෙන් පවති.

වෙබ් අඩවි නිර්මණය කරන්නේ කුමකින්ද ?


  • ඇත්තටන මේක අපි කරන්නේ කෝඩින් වලින් එවා පහත් ආකාරයට 
  • HTML(Hyper Text Markup Language)
  • CSS (Cascading Style Sheets)
  • Javascript
  • Jquery
මුලික වශයෙන් මේ දෙවල් යොදා ගෙන තාම අපි වෙබ් නිර්මණ කටයුතු කරන්නේ.



*යම් කිසි තැනක් වැරැද්දක් ඇත්තනම් එයා කොමේන්ට් එකකින් දන්වන්න 



Subscribe to RSS Feed Follow me on Twitter!